පතන විට දිය බිඳක්
අනෝරා වැසි ගෙනෙන
සොයන විට කෙම් බිමක්
මිරිඟු දිය නෙත ගැටෙන
අවැසි විට මඳ නලක්
මේඝ මාරුත දෙවන
ජීවිතය අරුමයකි
දිය දහම් පසිඳවන...
ජීවිතය... අරුමයක්.. ඇත්තටම.... ආසාවෙන් බලාගෙන ඉන්න දේවල් අපෙන් ඈත් කරන.... ඊළඟට කවදාවත් බලාපොරොත්තු නොවුණු දෙයක් එකපාරටම ලගට ගෙනත් දෙන... වෙලාවකට කවියක් වගේ සුන්දර.. තවත් වෙලාවකට කල්කදුරු වගේ තිත්ත.... තවත් සමහර වෙලාවට කිසිම දෙයක් හිතාගන්න බැරි විදියට අනියත..... ජීවිතය අරුමයක්මැයි....
- චේතනා -